පටක රෝපිත කෙසෙල් වගාවේ පොහොර ඌණතා – Banana Nutrients Deficiency

0
3186
Banana Nutrients Deficiency
Banana Nutrients Deficiency

කෙසෙල් වගාවේදී අපට බහුලව හමුවන විකුර්ති ලෙඩ රෝග ලෙස පෙනුනත් ඉන් බොහොමයක් අංශු මාත්‍ර මුලද්‍රව්ය හිගවීම නිසා ඇතිවන බලපැම් වෙයි.

පහත පින්තුරයේ දක්වා ඇති පරිදි මින් බොහොමයක් විකුර්ති තත්වයන් අති වීමට හේතුව අංශු මාත්‍ර මුලද්‍රව්ය වන කැල්සියම්, බෝරෝන්, සල්ෆර්, මැග්නීසියම්, මැන්ගනීස්, සින්ක් මේ අතර ප්‍රදාන වෙයි

පටක රෝපිත කෙසෙල් වගාවේ පොහොර ඌණතා
කැල්සියම් (Ca) හිග Banana Nutrients Deficiency- Calcium

කැල්සියම් (Ca) හිග

කැල්සියම් (Ca) හිග, Banana Nutrients Deficiency - Boron

බෝරෝන් (B) හිග

බහුතර පෝෂක හිග, Banana Nutrients Deficiency

බහුතර පෝෂක හිග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.