කෙසල් – නදී වරණය
මම වරණය කෝලිකුට්ටු රසත් ඇබුල් රසත් ඇති, හොද පලදාවක් සහිත කෙසෙල් ප්රබෙදයකි. තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද හොදින් වගා කිරීමට හැකි තරමක් උස ප්රබෙදයකි. පැනමා රෝගයට ඔරොත්තු දෙන බව කෘෂිකර්ම දෙපාර්ත මේන්තුව පවසයි. අලුතින් හදුන්වා දුන් වරණයකි. දැන් දැන් හොද ඉල්ලුමක් ඇත.
ඔබට මෙම වර්ගයේ පැල අවශ්‍ය නම් අපගේ ආයතන අමතා ඔබගේ අව්‍යතාව සදහන් කරන්න. පැල නිෂ්පාදනය කරනු ලබන්නේ ඇනවුම් සදහා පමණි. බලා සිටීමේ කාලය මාස 12කි.








