LED Grow Lights in Horticulture

0
4682
RED:BLUE 3:1 LED Tube lights
RED:BLUE 3:1 LED Tube lights

මෙම LED වලින් නිශ්පාදිත අපි දන්නා tube lights වගේ හැඩය ගන්නා බල්බ. මම මේවා විශේෂයෙන් මිලදී ගත්තේ මගේ Tissue culture පැල වලට අවශ්ය ආලෝකය ලබා ගන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති ගස් වැඩෙන්න අඩුවෙන්ම එහෙම නැතිනම් ඕනෙම නැති පොත් පත් වල සදහන් වෙන්නේ කොළ පාට ආලෝකය. එක නිසා මම අවදානය යොමු කලේ රතු, නිල සහ සුදු අලෝකවල වලට. ඒ සදහා මම වෙන වෙනම විවිද සංයෝජන සහිත බල්බ යොදා ගත්තා. සෑම බල්බයකම 1w වගේ ආලෝකය නිකුත් කරන LED බල්බ 20ක් තියනවා. මට ඕනේ කලේ රාක්කයකට බල්බ පැනල දෙකක් යොදා ගන්න. එත් එක්කම ඔයාල නිසා මම එදිනෙද භාවිතයේ යොදා ගන්න T5 Tube light 2කකුත් යොදා ගත්තා. මේ හැම එකකම Photosynthetically active radiation (PAR) එහෙම නැත්තම් පැල වර්දනයට අවශ්ය 400nm – 700nm ආලෝකය, එහෙම නැත්තම් Photosynthetic Photon Flux Density or “PPFD” is a measurement of the amount of light that actually reaches your plants and algae or, as a scientist might say: “the number of photosynthetically active photons that fall on a given surface each second”. එක අපේ ඇසට පෙනෙන එක නෙමෙයි. ගසක අහාර නිෂ්පාදනයට දායක වෙන ආලෝක කිරණ ප්රමාණය. umol/m2/s වලින් තමා මනින්නේ. ඒ සදහා මම හොදා ගන්නේ Quantum PAR metre කියල විශේෂ උපකරණය. මේක අනෙත් ආලෝක මනින උපකරණ වලින් වෙනස්. මේකෙන් මනින්නේ umol/m2/s කියන අගය. මෙම අගය lumen per square metre (lux) එකට වඩා වෙනස්. lux වලින් මනින්නේ අපේ පියවි ඇසට පෙනෙන ආලෝකය. ඔයාලට පෙනෙයි. ඇසට පෙනෙන ඒවාට වඩා ගස් වැඩෙන්න ඕනේ කරන්නේ වෙනස් ආලෝකය. මම හොදා ගත්තු බල්බ වල විස්තර ඒ ඒ පින්තුර වල තියනවා. ලැබුණු PAR ගණන් එක්ක. රතු 660nm, නිල් 460nm සහ 4000k දිවා ආලෝක බල්බ. මේවා එක එක ප්රමාණ වලින් අරන් තමා දිග බල්බ හදල තියෙන්නේ. ඔයාලටත් පුළුවන් ගස් වවන්න මෙම light යට. මේවා විදම් නම් අදිකයි. එත් දැන් ටික ටික ලෝකේ හුගක් දෙනා මේවා හොදා ගෙන එළවලු වවනවා. මම දාල තියන සේරම පින්තුර අව්ය නම් පරිශිනලය කරන්න.

මෙන්න පොඩි විස්තරයක්, මේ තමයි එක එක ශාක වැවෙන්න ඕනේ Photosynthetic Photon Flux Density or “PPFD” එක දවසකට ඕනේ කරන ප්රමාණ. මේකට DLI එහෙම නැත්තම් Daily light Integral දවසකට ඕනේ කරන ආලෝක ප්රමාණය PPFD වලින් කියන්නේ mol/m2/d (1 μmol m−2 s−1 = 0.0864 mol m−2 d−1)

Lattuce – 12-13 mol/m2/d
Cucumber – 10-17 mol/m2/d
Tomoto – 10-17 mol/m2/d
Sweet Papper – 12-17 mol/m2/d
අගයන් වෙනස් විය හැක. අන්තර් ජාලයෙනි.

විශේෂ ස්තුතිය අනුරුද්ධ (සාර බූමි), LED බල්බ ගැනීමට වෙබ් ලිපිනය සොයා දීම. සහ රුවන්තක (සාර බූමි) විවිද LED පිලිබදව සහ එහි ලංකාවේ වෙළදපල දැනුම.

https://www.facebook.com/AiGROW/ මේ ලංකාවේ. එයාල විකුනන්වත් එක්ක එළවලු.
Notes:
https://www.agrireseau.net/…/documen…/cgc-dorais2003fin2.pdf

ඔබලාට විස්තර අව්‍ය නම් දන්වන්න. ගෙදර පොඩි සලාද කොළ, ගොටු කොළ වගේ දෙයක් වවා ගන්න කරලා බලන්න. නැත්තම් පොඩ්ඩක් ලොකුවට කරලා බලන්න. නුතන ලෝකේ remote control vegetable garden එකක් ගෙදර හෝ තමන්ගේ කාර්යාලයේ හදා ගන්න පුළුවන්.

Quantum Sensor for measure PAR from LED lights.
Quantum Sensor for measure PAR from LED lights.
RED: BLUE 3:2 Ratio LED
RED: BLUE 3:2 Ratio LED Tube lights PPFD measurements
WHITE: RED: 4:1 Ratio LED Tube lights PPFD measurements
WHITE: RED: 4:1 Ratio LED Tube lights PPFD measurements
WHITE: RED: BLUE 1:3:1 Ratio LED Tube lights PPFD measurements
WHITE: RED: BLUE 1:3:1 Ratio LED Tube lights PPFD measurements
Normal T5 Tube lights PPFD measurements
Normal T5 Tube lights PPFD measurements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.