Greengrow Agriculture Tissue Culture Guide
Thank you for visiting our blog section, you may find information what you looking for related to plant tissue culture and tissue culture planting guide. please talk to us for more information if you hard to find what you looking for. we are always here to help.
Greengrow Aglaonema
We are producing wide range of Aglaonema in our laboratory, we are happy to undertaken your custom production as well. Please see below varieities...
කෙසල් – නදී වරණය Banana – Nadee
කෙසල් - නදී වරණය
මම වරණය කෝලිකුට්ටු රසත් ඇබුල් රසත් ඇති, හොද පලදාවක් සහිත කෙසෙල් ප්‍රබෙදයකි. තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද හොදින් වගා කිරීමට හැකි...
පටක රෝපිත කෙසෙල් වගාවේ පොහොර ඌණතා – Banana Nutrients Deficiency
කෙසෙල් වගාවේදී අපට බහුලව හමුවන විකුර්ති ලෙඩ රෝග ලෙස පෙනුනත් ඉන් බොහොමයක් අංශු මාත්‍ර මුලද්‍රව්ය හිගවීම නිසා ඇතිවන බලපැම් වෙයි.
පහත පින්තුරයේ දක්වා ඇති පරිදි...
අපගේ පටක රෝපිත අන්තුරියම් මල් වර්ග. – Our Anthurium tissue...
Order today, fill out this form - https://forms.gle/YL1fToAn1adgSz6o7
Tissue Culture Banana Planting Guide – පටක රෝපිත කෙසෙල් වගාව
පටක රෝපිත කෙසෙල් වගාව
සිටුවීම
අකාර කීපයකට සිටුවිය හැක. අඩු පරතර සිටුවීම වාණිජ වගාවලට උචිත වන අතර, සම්ප්‍රදායික සිටුවීම ගෘහ ආශ්‍රිත වගාව සදහා යොදාගත හැක.
සම්ප්‍රදායික සිටුවීම...
Our current production of Plants – අපගේ පටක රෝපණය නිෂ්පාදන
අපගේ විද්‍යාගාරයේ නවතම නිෂ්පාදන. 2018 පෙබරවාරි මාසයේ අරඹා අද වන විට කෙසෙල්, අන්තුරියම්, උඩවැඩියා, උණ ආදී ශාක විශාල ප්‍රමාණයක් විද්‍යාගාරය තුළ වැඩෙමින් පවතී.
Quantum meter to measure LED PAR in Tissue Culture Racks
පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. මම indoor plant growing LED පිළිබද පොඩි පර්යේෂණයක් කරනවා. මට ඕනේ කරන්නේ Tissue Culture ලැබ් එකක භාවිතා කරන Tube...